Gossip
“මං මැරුණේ නෑ – තවමත් ජීවතුන් අතර ඉන්නවා” – කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු බවට මාධ්‍ය වාර්තා කළ මොහොමඩ් තහා ෆර්සාන් කිව්ව කතාව
කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයාගේ ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වල මෙන්ම රූපවාහිනී මාධ්‍යයන්වලද පළවෙමින් පවතිනවා. එම පුද්ගලයා ලෙස බොහෝ අය හඳුන්වා...