Gossip

පූගොඩ අධිකරණය අසල පිපිරීමක්

පූගොඩ අධිකරණය අසල හිස් ඉඩමක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
මෙම පිපිරීමෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!