කටුනායක ගුවන්තොටුපලේ රථ ගාලක සෝදිසි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වන බවට වාර්තා වනවා.
එමෙන්ම ගුවන්තොටපළට ඇතුළුවන මාර්ගයත් වසා දමා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.