Gossip

බදුල්ල සහ කුරුණෑගලත් විශේෂ සෝදිසි මෙහෙයුම් – කුරුණෑගල බස් නැවතුම්පොලේ සියලු දෙනා ඉවත් කරයි

බදුල්ල නගරය ආශ්‍රිතව ද මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, බදුල්ල මහ රෝහලේ සහ අධිකරණ සංකීර්ණය ද විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බවයි.

මේ අතර කුරුණෑගල බස් නැවතුම්පොළේ ද මේ වන විට විශේෂ පරීක්ෂාවක් සිදුවන බවට වාර්තා වනවා.

මේ නිසා බස් නැවතුම්පොළේ සිටින සියලු දෙනා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!