Gossip
නොච්චියාගම ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි – සැකකරුවන් අතර ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සමීපතමයෙක්?
නොච්චියාගම නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව තිබෙනවා. අද (23) උදෑසන නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත...