Gossip

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වු හැටි ඔබ නොදුටු තවත් දර්ශන පෙළක් මෙන්න

කටාන කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ලකළ බවට සැක කෙරෙන පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වන අයුරු සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන තවත් CCTV දර්ශන පෙළක් මේ වන විට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව දේවස්ථානය අසළ ස්ථානයක සවිකර තිබූ සීසීටීවී කැමරාවක වේලාව පෙරවරු 8.52ට සටහන් වී තිබෙනවා.

මේ එම සීසීටීවී වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!