Gossip

ඇළුමිනියම් තහඩුවලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇති බවට තොරතුරක්

බෝම්බ සවිකර ඇති ඇළුමිනියම් තහඩුවලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇති බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව කොළඹ වරාය පොලිසිය මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා වරාය වෙත ඇතුළුවන පිවිසුම් දොරටු වල සේවය කරනු ලබන සියළුම නිළධාරීන් හා වරාය අධිකාරියේ සියළුම ආරක්ෂක නිළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!