Gossip

බෝම්බ පිපිරීම්වලට වගකීම IS සංවිධානය බාර ගනියි – රොයිටර් පුවත් සේවය

පසුගිය 21 වන ඉරිදා දිනයේ කොළඹ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් වන වගකීම IS සංවිධානය විසින් බාරගත් බව රොයිටර් පුවත් සේවය පවසනවා.

කොළඹ හා තදාසන්න ප්‍ර දේශවල සිදුවූ පිපිරීම් හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස 500 ඉක්මවන බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!