Gossip

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ගැන CID අද ගත් තීරණය මෙන්න

ගායක අමල් පෙරේරා සමඟ ඩුබායි අත්අඩංගුවේ සිටිය දී මෙරටට පිටුවහල් කරනු ලැබූ සැකකරුවන් තිදෙනෙක් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිදහස් කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් පැය 24කට වැඩි කාලයක් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මොවුන් තිදෙනා නිදහස් කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!