පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර...
ඊයේ (21) දින කොළඹ, කටුවාපිටිය සහ මඩකළපුව ප්‍රදේශයේ දී සිදුවූ බෝම්බ ප්රහාරයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් කල්තියා තොරතුරු ලබා දුන් බව...
ශ්‍රී ලංකාවට ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර ලොව පුරා රටවල් රැසක ශෝකය පළ කර තිබෙනවා. ඊයේ එල්ලවූ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහිකර...
මීගමුව, කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයාගේ සීසීටීවී දර්ශන මාධ්‍යයන් වෙත නිකුත් වී තිබෙනවා. මෙම පුද්ගලයා විසින් කටුපිටිය...
පල්ලි සහ හෝටල් ආශ්‍රිතව ඊයේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ඇමරිකානු ජනාධිපතිවරයා සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී අත්වැරදීමකින් මියගිය...
දෙහිවල ප්‍රදේශයෙන් තවත් පිපිරීමක් වාර්තා වී තිබෙනවා. අද දින 1.45ට පමණ දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බව...
ජාතික ලේ බැංකුව විසින් හදිසි නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්.. “දැනට පවතින ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩි වී ඇත. මේ...
අද උදෑසන කොළඹ ෂ්‍රැන්ග්‍රීලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය මියගොස් තිබෙනවා. ඒ ඇය සිය පවුලේ ඥාතීන් සමග අදාල හෝටලයේ...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව අද (21)උදෑසන 10.00 සිට තර කිරීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන්...
කොළඹ අවට ස්ථාන කිහිපයකදි සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විට තුවාලකරුවක් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. කොටහේන දේවස්ථානයේ සිදු පිපිරීමෙන්...
කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේත් අද(21) උදෑසන 8.45 ට පිපිරීමක් සිදුව තිබේ. මේ අතර, කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක ද...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 76 වැනි වරට මෙසේ...
. මීට අවුරුදු 25කට විතර කලින් හිතේ පුංචි හෝ බලාපොරොත්තුවක් තිබුණ ද කවදා හරි මෙතැනට එන්න… මම ඉස්සරවෙලාම නගරෙට ආවේ විශ්වවිද්‍යාලෙ යන්න....
ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දඬුවමක් පනවා තිබෙනවා. ඒ, නියමිත කණ්ඩායම් ජර්සියෙන් සැරසි නොසිටිමේ චෝදනාවට...
මාකඳුරේ මධුෂ් සමඟ අබුඩාබි පොලිසිය අත්අඩංගුවට ගත් තිස් එක් දෙනාගෙන් විසි තුන්දෙනකු මේ සතිය වන විට ලංකාවට පැමිණ හමාරය. නමුදු මොවුන් සියලු...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.