Gossip

කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීම සිදුකරගත් පුද්ගලයා මෙන්න – සීසීටීවී දර්ශන සහිතයි

මීගමුව, කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයාගේ සීසීටීවී දර්ශන මාධ්‍යයන් වෙත නිකුත් වී තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් කටුපිටිය දේවස්ථානය තුලදී පුපුරුවා හරිනු ලැබූ බෝම්බය බෑගයක් තුල දමා ගෙන එන්නට ඇති බවට සැකපළ කරන අතර මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේ වෙතත් මේ වන විට පොලිසිය සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!