Gossip

ශ්‍රී ලංකාවට එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.. මියගිය ගණන මිලියන 138 ක් බවට අත්වැරදීමක් – ට්විටර් සටහන මෙන්න

පල්ලි සහ හෝටල් ආශ්‍රිතව ඊයේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ඇමරිකානු ජනාධිපතිවරයා සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී අත්වැරදීමකින් මියගිය ගණන 138 වෙනුවට මිලියන 138 ක් ලෙස සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ සඳහන් වනවා.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවට ප්‍රකාශ කිරීමට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ට්විටර් සටහන පහතින්..

නිවැරදි කර පසුව දැමූ සටහන පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!