Gossip

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපිරීමක් – Photos

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේත් අද(21) උදෑසන  8.45 ට පිපිරීමක් සිදුව තිබේ.

මේ අතර, කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක ද අද(21) උදෑසන පමණ පිපිරීමක් සිදුව ඇත.

මේ වන විට කොටහේන කොචිචිකඩේ තුවාලකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන පැවති දේව මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදුව ඇත.

ඒ වන විට විශාල පිපිරිසක් ‍දේවස්ථානය තුළ රැඳී සිට ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට තුවාලකරුවන් සියලු දෙනා ඉතා ඉක්මනින් ජාතික රෝහල වෙත යොමු කරමින් පවතියි.

මේ අතර, තවත් පිපිරීම් දෙකක් කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමඩ් ග්‍රෑන්ඩ් හොටල්වලත් සිදුව ඇතැයි වාර්තා‍ වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!