Gossip

රට පුරාම පිපිරීම්.. 25 දෙනෙකු මියයයි.. 160 කට වැඩි පිරිසකට තුවාල

කොළඹ අවට ස්ථාන කිහිපයකදි සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විට තුවාලකරුවක් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

කොටහේන දේවස්ථානයේ සිදු පිපිරීමෙන් මේ වනවිට රෝගීන් 160ක් පමණ රෝහල්ගත කර ඇති බව වාර්තා .

එමෙන්ම 25-30 අතර පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වු පිපිරීමෙන් 35දෙනෙකු පමණ තුවාල වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම මඩකලපුව සිදු වු පිපිරීමෙන් 300ක් පමන රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!