Gossip

ෂ්‍රැන්ග්‍රීලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට – Photos

අද උදෑසන කොළඹ ෂ්‍රැන්ග්‍රීලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය මියගොස් තිබෙනවා.
ඒ ඇය සිය පවුලේ ඥාතීන් සමග අදාල හෝටලයේ රැදී සිටි අවස්ථාවේදීයි.
මෙම සිදුවීමට ස්වල්ප මොහොතකට පෙර ඔවුන් ලබාගත් ඡායාරූපයක්ද මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!