Gossip
සංගීත කලාවට අමිල මෙහෙවරක් කළ සංගීතවේදී එච්.එම් ජයවර්ධන ශූරීන් රෝගාතුරුව රෝහල් ගතකරයි – Photos
සංගීත ක්ෂේත්රයට මහඟු සේවයක් කළ නිර්මාණකරුවෙකු වන එච්.එම්.ජයවර්ධන ශූරීන් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා. ප්‍රේමය නම්, පෙම් ලොවෙදී දුටු ඔහුමද...