Gossip

ලංකාවේ ක්‍රීඩකයන්ට ආයෙත් බොන්න බෑ – අලුත්ම තීරණය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට තරගාවලි අතරතුර අහඹු මත්පැන් පරීක්ෂා සඳහා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ශම්මි සිල්වා තීරණය කර තිබෙනවා.

පසුගියදා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම නිසා මෙම තීරණය දැඩිව ගන්නට ඇති බවට සැකපළ කරනවා.

එම රිය අනතුර නිසා සිය රියදුරු බලපත්‍රය පවා අහිමි කර ගැනීමට සිදු වූ දිමුත් කරුණාරත්නට සිදුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!