Gossip

“ඒක වේදනාකාරී අත්දැකීමක්.මේ මගේ අවසානය නෙවෙයි” – ජිම්නාස්ටික් ශූරියගේ දණහිස් කැඩී යන අයුරු දැක්වෙන වීඩියෝව මෙන්න – වීඩියෝ

ඇමරිකාවේ Minnesota හි විශ්ව විද්‍යාලයක පැවැත්වුණු ජිම්නාස්ටික් ශූරතා තරගාවලියකදී Samantha Cerio  නම් ක්‍රීඩිකාවකගේ දකුණු පාදය හා වම් පාදය දණහිස ළඟින් කැඩී යන අයුරු කැමරාවේ සටහන්ව තිබෙනවා.
මෙම ක්‍රීඩිකාව සිටිය ඉරියව්වෙන්ම බිම වාඩි වී ඇති අතර ඇය අනතුරට පත්වූ බව දැනගෙන තිබුණේ තත්පර කිහිපයකින් පසුවයි.

වසර 18 කට පස්සෙයි මම මේ වගේ තරගයකට එක්වුණේ. මේ තරගයට සහභාගී වෙලා ජයගන්න අවශ්‍ය නිසා මම මහන්සි වෙලා ගොඩක් පුහුණුවීම් කළා.
මම හිතුවේ මෙය මගේ ජීවිතේ සංධිස්ථානයක් වෙයි කියලා.ඒත් හිතුවේ නැති වෙලාවක මම දරුණු අනතුරකට ලක්වුණා. දකුණු පාදයේ දණහිස දෙකට කැඩුණා. ඒත් මේ මගේ අවසානය නෙවෙයි. ආයෙමත් මට ජිම්නාස්ටික් තරවලට එකතු වෙන්න පුළුවන් කියලා මම දන්නේ නෑ.. මේක වේදනාකාරී අත්දැකීමක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!