Gossip

ධනංජය සිරිවර්ධන ආයෙත් විවාහ වෙයි?

රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන සහ ශෂිනි සිරිවර්ධන කියන යුවළ කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත යුවළක්.

ඉතින් මේ දෙන්නා විවාහ වෙලා අවුරුදු 05 සම්පූර්ණ වෙලා තියෙනවා.

ඒ වෙනුවෙන් මේ දෙන්නා ආයෙත් මංගල ඇඳුමින් සැරසුණා.

මේ ඔවුන්ගේ ඒ අපූරු ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!