Gossip

සංගීත කලාවට අමිල මෙහෙවරක් කළ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන ශූරීන් අවසන් ගමන් යයි

රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටි එච්.එම්. ජයවර්ධන ශූරීන් මීට සුළු මොහොතකට පෙර අවභාප්‍රාප්ත වී තිබෙනවා.
මිය යනවිට ඒ මහතා 69 වැනි වියේ පසුවුණා.
ප්‍රේමය නම්, පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ, සඳ තරු නිහඬයි, ඔබයි රම්‍ය සඳ කිරණ, කඩමංඩියේ දොළ අයිනේ, ලාදළු බෝපත්, මා එක්කලා අමනාපව වී දබර, මේ ජීවන ගංගාදාරයේ,පූජාසනයේ ඔබ හිඳුවා, ඇය යන්න ගියා මැකිලා, නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි, පිළිම නෙලා නැති විරුවන් පිරිසක් ඇතුළු ගීත රැසක තනු හිමිකරුවා ඔහුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!