Gossip

සංගීත කලාවට අමිල මෙහෙවරක් කළ සංගීතවේදී එච්.එම් ජයවර්ධන ශූරීන් රෝගාතුරුව රෝහල් ගතකරයි – Photos

සංගීත ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළ නිර්මාණකරුවෙකු වන එච්.එම්.ජයවර්ධන ශූරීන් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
ප්‍රේමය නම්, පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ, සඳ තරු නිහඬයි, ඔබයි රම්‍ය සඳ කිරණ, කඩමංඩියේ දොළ අයිනේ, ලාදළු බෝපත්, මා එක්කලා අමනාපව වී දබර, මේ ජීවන ගංගාදාරයේ,පූජාසනයේ ඔබ හිඳුවා, ඇය යන්න ගියා මැකිලා, නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි, පිළිම නෙලා නැති විරුවන් පිරිසක් ඇතුළු ගීත රැසක තනු හිමිකරුවා ඔහුයි.
ජයවර්ධන ශූරීන් අතින් ලියවුණු මෙම ගීත වලින් මුදල් ඉපයූ ගායක ගායිකාවන් කොතෙක් සිටියත් සැදෑ සමය මෙලෙස ගතකරන්නට සිදුවී තිබීම කණගාටුවට කරුණක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!