Gossip

රංගන ශිල්පිණී ඉෂාරා සැමියත් එක්ක එකතුවෙලා දියණියගේ පළමු උපන්දිනයට කරපු අපූරු Photo Shoot එක

රංගන ශිල්පිණී ඉෂාරා සඳමිණීගේ සහ අනුර පතිරණගේ ආදරණීය දියණිය ඉසස්යාට අවුරුද්දක් සම්පූර්ණ වුණා.

ඒ පසුගිය 07 වනදාටයි.

ඉතිං ඉෂාරා දුවගේ පළමු උපන්දිනය කලාකරුවන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන සමරලා තිබුණු ආකාරයක් අපට දැකගන්නට ලැබුණා.

මේ ඔවුන් ඒ වෙනුවෙන් කළ අපූරු ඡායාරූප එකතුවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!