Gossip

ජලනල පද්ධතිවලට වස එකතු කර නැහැ

ප්‍රදේශ රැසක පානීය ජල ටැංකිවලට වස මුසුකර ඇති බවට පලවන වාර්තා සියල්ල අසත්‍ය බව පොලිසිය තහවුරු කරනවා.

කිරිබත්ගොඩ, ජා ඇල, කැළණිය ඇතුළු ප්‍රදේශවල ජලනල පද්ධතියට වස මුසු කර ඇති දිගින් දිගටම වාර්තා පළවුණත් ඒ සියල්ල අසත්‍ය බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!