Gossip

සංගීතා සිය දියණියගේ 09වන උපන්දිනය සැමරූ හැටි

ජනප්‍රිය රංගන ශිල්පිණී සංගීතා වීරරත්නගේ දියණියගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.  මේ වෙනුවෙන් උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

ඇගේ 09වන උපන්දිනය තමයි මේ විදියට සමරලා තිබුණේ.

එම අවස්ථාවට කලා ශිල්පීන් ශිල්පිණියන් කිහිප දෙනෙක්ද සහභාගී වෙලා තිබුණා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!