නව පරපුරේ ගායක නදීමාල් පෙරේරා නිදහස් කර තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිළධාරීන් කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුවයි.
ඩුබායි අත්අඩංගුවේ සිටි නවක ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුරේ එරටින් පිටුවහල් කෙරුණු අතර අද උදෑසන ඔවුන් මෙරටට පැමිණුනා.
ඉන් අනතුරුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරුණේ.