Gossip

නදීමාල් පෙරේරා ඩුබායිවලින් පිටුවහල් – ලංකාවේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි

ඩුබායි අත්අඩංගුවේ සිටි නවක ගායන ශිල්පී නදීමාල් පෙරේරා එරටින් පිටුවහල් කර තිබෙනවා.

නදීමාල් සමග මෙලෙස අත්අඩංගුවට ගත් තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර ඇති අතර ඒම පුද්ගලයා හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුරේ නැමැත්තා බවයි වාර්තා වන්නේ.

ඊයේ (26) මෙලෙස දෙදෙනා පිටුවහල් කර ඇති අතර අද (27) අලුයම එම දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

මේ වන විට නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!