ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 73 වැනි වරට මෙසේ...
ජනප්‍රිය ගායන ශිල්පී සඳුන් පෙරේරාගේ උපන්දිනය ඊයේ (22) යෙදී තිබුණා. මේ වෙනුවෙන් සඳුන්ගේ බිරිඳ surprise පාටියක්ද සංවිධාන කර තිබුණා. එහි ඡායාරූප පහතින්…
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ කෘත්‍රිම වැසිඇති කිරීමේ ව්‍යාපෘතිය අද දිනයේ ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී...
වෙඩි වැදීමකින් රෝහල් ගතව සිටි බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා මියගොස් තිබෙනවා. අදාළ වෙඩි තැබීම සිදුවූයේ...
හෘදයාබායක් වැළඳීමෙන් සෞදි අරාබියේදී මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ මෘත දේහය ලංකාවේ කාන්තාවකගේ මෘත දේහය සමග සමග මාරු වී ඉන්දියාවට යවා ඇති පුවතක් වාර්තා...
නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක බාහිර රෝගී අංශයේ රෝගීන්ට වාඩිවීමට ලබාදී තිබූ පුටුවල මකුණන් බෝවී ඇති බවට ලද තොරතුරක් මත කොළඹ මහා...
මේ දිනවල බොහෝ දෙනා අතර කතාවෙන මාතෘකාවක් තමයි විල්පත්තුව කියලා කියන්නේ. අපේ රටේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානයක් විදියට තමයි විල්පත්තුව සැළකෙන්නේ. කෙසේවෙතත්...
මම තරුණද? හදවතින් තරුණ වුණත් පෙනුමෙන් වයසට නොගියත් මම අද මිත්තනියක්. ඇත්තටම හැමදාම නිරෝගිව වයසට වඩා තරුණ පෙනුමකින් ඉන්න එකේ ලොකුම රහස...
ඕෂධී හිමාෂා කියන්නේ නිතරම වගේ කතාබහට ලක්වෙන චරිතයක්. අවුරුදු ගාණක් ආදරය කරලා යුගදිවියට පිවිසුනු ඕෂධී පසුගියදා විවාහයට සමුදුන්නා. නිරූපණ ශිල්පිණියක් විදිහට ජනප්‍රිය...
ජීවිතේ වරදින්න පුංචිම පුංචි වෙලාවක් ඇති. ඒ වැරදුනු තැන හදාගන්න ජීවිත කාලෙම මදි වෙන්නත් පුළුවන්. අපි මේ කියන්න යන්නේ ආදරේ නිසා හෙරොයින්වලට...
ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන පසුගියදා ඔවුන්ගේ පළමුවන විවාහ සංවත්සරය සමරා තිබුණා. මෙම සාදයට පවුලේ හිතවතුන් එක්ව සිටි අතර පුබුදුගෙන්...
මලිත් හෑගොඩ තමයි මේ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා. මම මලිත් එක්ක මුලින්ම වැඩ කළත් ඔහුගේ පළමුවෙනි අධ්‍යක්ෂණය මෙය වුණත් ඔහු මීට කලින් විවිධ කලා...
පසුගිය කාලයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ අයෙක් තමයි අම්පාර මුද්‍රණ ආයතනයක් වන Tharindu Offset Printers ආයතනයේ හිමිකරු වන මෙත්තානන්ද රූබසිංහ මහතා....
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් වුණා. ශ්‍රී ලංකාවට ජය ගත හැකිව...
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි පසුගියදා ඇතිවූ වෙඩි තැබීමෙන් මුස්ලිම් ජාතිකයින් සමූල ඝාතනය කිරීම මුළු ලෝකයේම අවධානය යොමුවූ කාරණයක් වුණා. මෙම වෙඩි තැබීම සිදු කළ...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.