Gossip

මම ඒක මිස් කරේ නැත්තං උඹලට සුපර් ඕවරයක් බලන්න වෙන්නේ නෑනේ – දික්වැල්ල නිසා බුකිය කැළඹුණු හැටි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් වුණා.

ශ්‍රී ලංකාවට ජය ගත හැකිව තිබූ මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය හිමි වූයේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් බවයි බොහෝ අය සඳහන් කරන්නේ.

මේ නිසා නිරෝෂන් දික්වැල්ල ගැන සමාජජාල මාධ්‍යයන්හි පළවූ අදහස් කිහිපයක් මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!