Gossip
“පරීක්ෂා කවුලුවේදී ඔවුන්ට මාගේ අනන්‍යතාවය තහවුරු කරන්න මද වේලාවක් ගතවුණා” -විනාඩි දෙකක ප්‍රමාදයක් නිසා ඉතියෝපියාවේ ගුවන් අනතුරෙන් බේරුනු පුද්ගලයා කියපු කතාව
ලොව ගුවන්යානා නිෂ්පාදනයේ ප්රමුඛ සමාගමක් වන ඇමරිකානු බොයිං සමාගමට මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ, මගීන් හා කාර්ය මණ්ඩලයේ 157...