Gossip
“අපිව හෑල්ලුවට ලක්කළා කුණු ගොඩවල් එකතු කරනවා කියලා.උදේට හොඳට ඇඳගෙන ආවට හවසට යන්නේ ජරාවාස වෙලා.” – Exclusive
මිනිස්සු ජීවත් වෙන්න නොයෙකුත් රැකියා කරනවා. ඒ තමන්ගේ ජීවිත ගමන ගැටගහගන්න. ඒ විදිහට නාරම්මල කඩහපොල පැත්තේ ගොඩක් දෙනෙක් කරන රැකියාවක් තමයි යකඩ,...