Gossip
අන්තර්ජාලයේ පලකරන වෙළඳ දැන්වීම් බලා ජංගම දුරකථන මිලට ගන්න ඇවිත් රට වටේම ගේම් ගහපු තරුණයෙක් කටුනායක පොලිසිය මට්ටු කරයි
අන්තර්ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවි වෙළෙඳ දැන්වීම් බලා , ඒවා මිලදී ගැනීමට පැමිණ , ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ ජනිත්...