Gossip
වැරදි දෙයක් සඳහන් කරලා තිබුණොත් හෝ මගේ කීර්තිනාමයට කැළලක් කරලා තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණි පසු නීතිමය ක්රියාමාර්ග ගන්නවා – අමල් පෙරේරා
ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුනට ගැනුණු මාකඳුරේ මධූෂ්, ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඇතුළු පිරිස මේ වන විට බර් – ඩුබායි පොලිස් ස්ථානයේ...