පිළිකා රෝගය නිසා දැන් අපේ රටේ බොහෝ දෙනෙක් දුක් විඳිනවා. ඔවුන්ට සනීප වීමට දෙන සමහර ඖෂධ නිසා ඔවුන් ගේ කොණ්ඩෙ පවා ඔවුන්ට...
වාර්ෂිකව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සංවිධාන කරන සම්මාන ප්‍රධානෝත්සවය ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. පසුගියදා...
මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල කතාබහට ලක්වූ චරිත අතර නීතීඥ උදුල් ප්‍රේමරත්නත් ඉන්නවා. ඒ බොහෝ දෙනෙක් ඔහුට චෝදනා කළා ඔහු ඩුබායි බලා පිටත්ව...
ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පසුගියදා ඩුබායි බලා පිටත්ව ගියා. එමෙන්ම...
ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පලයේ කිසිදු මත්ද්‍රව්‍යක් අඩංගු නොවන බව ඩුබායි පොලිසිය පවසා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් පෙනී...
වොල්ගා කල්පනී කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. ඇය සම්බන්ධයෙන් පසුගිය දවස්වල විවිධ කටකතා පැතිරෙන්නත් ගත්තා. ඉතින් ඒ හැමදේම ගැන වොල්ගා සති...
කවදා කොයි මොහොතක අපිට මේ ජීවිතේ දාලා යන්න වෙයිද කියලා අපි කාටවත් කියන්න බැහැ. යන්න වෙලාව ආවම මොන සෙල්ලම් දැම්මත් නොයා ඉන්නත්...
මාකඳුරේ මධුෂ් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිදු නඩුවක් මෙරට නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසනවා. මධුෂ් මහා පරිමාණයෙන්...
මෙරට අංක එකේ ප්‍රාසාංගික රූපවාහිනී නාලිකාව වන ටීවී දෙරණ, යූ ටියුබ් සමාජ ජාල මාධ්‍ය අවකාශයේ මිලියනයක ග්‍රාහකයින් සංඛ්‍යාවක් සනිටුහන් කළ ශ්‍රි ලංකාවේ...
කන්න දෙන කෑම එකවත් හරියට පිරිසිදුව නොදෙන තැන් අපේ රටේ කොයි තරම්නම් තියෙනවද..? හැබැයි ඒ කොයි තරම් තිබුණත් මේවට වගකිවයුතු බලධාරීන් ඇස්කන්...
එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙකු පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(11) අරලියගහ මන්දිරයේ දී මෙම පත් කිරීම් සිදුව ඇති...
ලයාන්විත හඬින් සංගීත ක්ෂේත්රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා යුගදිවියට පා තබා තිබුණා....
ආණමඩුව මැතිවරණ කොට්ඨාසයට අයත් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සාලියවැව ග්‍රාමයේ නීල බැම්ම යනු නව සංවර්ධන ගම්මානයකි. නීල මහා යෝධයා විසින් මුළු...
කඹුරුපිටිය, ගතාරේ 1979 පෙබරවාරි 21 දා සමරසිංහ පවුලට දාව උපන් මොහු රටක් හොල්ලනු ඇතැයි කවුරුත් සිතන්නට නැතිව ඇති. කඹුරුපිටියේ ඉපිද රටක් හොල්ලා...
2017 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනාගන්නා උපේක්ෂා ඉෂානි විජේතුංග රංගනයට ප්‍රවේශ වන්නේ දෙරණ රූපවාහිනිය හරහායි. දෙවෙනි ඉනිමේ අරුණිගේ චරිතයෙන්...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.