Gossip

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත යුග දිවියට පා තබයි – Photos

ලයාන්විත හඬින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ.
ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා යුගදිවියට පා තබා තිබුණා.
ඔහුගේ අතගෙන තිබුණේ මියුරු පියතිලකයි.
මෙම මංගල උත්සවයට කලා ලෝකයේ සුපිරි තරු රැසක්ම එකතු වී සිටියා..

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!