Gossip

ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකට එජාපයෙන් සංවිධායක ධුරයක් – අද පත්වූ නව ආසන සංවිධායකවරුන් මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙකු පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(11) අරලියගහ මන්දිරයේ දී මෙම පත් කිරීම් සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නව සංවිධායකධූරයන්ට පත්වු නාම ලේඛනය පහතින් දැක්වෙයි.

රූකාන්ත ගුණතිලක මහතා – දඹදෙණිය
තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා – පහත දුම්බර
කාවින්ද ජයවර්ධන මහතා – මීගමුව
ලලිත් දිසානායාක මහතා- අරණායක
මංජුල බණ්ඩාර මහතා – වාරියපොල
උදය විජේනායක මහතා- හිරියාල

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!