ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පලයේ කිසිදු මත්ද්‍රව්‍යක් අඩංගු නොවන බව ඩුබායි පොලිසිය පවසා තිබෙනවා.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි බලා පිටත්ව ගොස් සිටින නීතීඥ උදුල් ප්‍රේමරත්න මේ බව තහවුරු කළා.