වාර්ෂිකව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සංවිධාන කරන සම්මාන ප්‍රධානෝත්සවය ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
පසුගියදා ලෝකයේම කතාබහට ලක් කළ ඔස්ට්‍රේලියානු සංචිතයේ සම නායකත්වය දැරූ ආර්චි ශිලර්ද මෙයට සහභාගී වීම විශේෂත්වයක්.
ආර්චිව දැක බොහෝ දෙනෙකු සතුටුවී ඇත්තේ දෙනෙතට සතුටු කඳුළු එක්කරමින් බවත් සඳහන්.
ඒ හදවත් රෝගයෙන් ජීවිතයත් මරණයත් අතර සටහනක සිටින ආර්චිට සිදුකළ සැත්කමෙන් ඔහු මියගිය බවට රාවයක් පැතිරීම නිසයි.
කෙසේ වෙතත් දැන් ආර්චි සුවයෙන් පසුවන බව ඊයේ බොහෝ දෙනෙකුට දැකගැනීමට හැකිවූ බව මාධ්‍ය වාර්තා වළ දැක්වුණා.
සම්මාන රාත්‍රියේ ඡායාරූප පහතින්…