Gossip

“කුසල් කියන්නේ දෙයියෙක්.විශ්ව කියන්නේ දේවාලයක්.සුදු මහත්තයෝ හැමදාම සතුටින් ඉන්නකෝ හොඳේ” – කුසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ලංකාව ලැබූ ජය බුකියේ සැමරුණු හැටි මෙන්න – Photos

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය තියුණු තරගයකින් අනතුරුව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ කුසල් ජනිත් පෙරේරාගේ සුපිරි පිතිහරඹයකින්.
කුසල් ඊයේ සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළා.
පරාජයන් උරුම කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කරදුන් කුසල් නොදැවී ලකුණු 153 ක් රැස් කළා.
මෙම ජයත් සමග අන්තර්ජාලය පුරා විවිධ post හුවමාරු වීමට පටන් ගෙන තිබෙනවා.

මේ එවැනි පෝස්ට් කිහිපයක්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!