Gossip

“මම ගැහුවේ එකම දේ මට තරහක් තිබ්බා… අපි ගහන්න ඕනේ මචං”- කුසල් සහ සුරංග ජයග්‍රහණයෙන් පසු කියපු කතාව මෙන්න – වීඩියෝ

ශ්‍රී ලංකාව ඊයේ දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය ගැන හැමෝම වගේ හැමතැනම කතා වෙනවා.
ඊයේ පැවැත්වුණු මෙම තරගයෙන් අනතුරුව ක්‍රීඩකයන් ජයග්‍රහණය ගැන සාකච්ඡා කරමින් සිටින වීඩියෝවක් අන්තර්ජාලය පුරාම පැතිර යමින් තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරා සහ සුරංග ලක්මාල් සිය ජයග්‍රහණය පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබුණා.

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!