Gossip

ලංකාව වටේ යන ලැම්බොගිනි සෙට් එක මෙන්න – වීඩියෝ

මේ දිනවල ලංකාවේ ධාවනය කරන ලැම්බෝගිනි කිහිපයක ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

The Run Sri Lanka 2019 යනුවෙන් සඳහන් කෙරූ ලැම්බෝගිනි (Lamborghini) මෙන්ම තවත් සුපිරි වර්ගයේ මෝටර් රථ මගින් ලංකාවේ කරන සංචාරයක ඡායාරූප කිහිපයක් තමයි මෙහෙම හුවමාරු වෙන්නේ.

Mclaren, Porsche,Ferrari වර්ගයේ සුපිරි මෝටර් රථ்ත් The Run Sri Lanka 2019 වෙනුවෙන් යොදාගෙන තියෙනවා.

මේ එම ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථවල ඡායාරූප සහ වීඩියෝවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!