Gossip

කුසල් ජනිත් අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ස්ථාන 58කින් ඉදිරියට

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී දකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ටෙස්ට් ජයග්‍රහණයක් හිමිකර දුන් කුසල් ජනිත් පෙරේරා අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ස්ථාන 58ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු පිතිකරු දර්ශකයේ 40 වන ස්ථානයටයි.

සිය පළමු ටෙස්ට් තරඟයේදීම දස්කම් දැක්වූ කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු ද ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකානු පිළට එරෙහිව ශ්‍රී ලංකාව මෙහෙය වූ දිමුත් කරුණාරත්න, එහි 10 වන ස්ථානයේ පසුවන අතර, ඇන්ජලෝ මැතිව්ස් 17 වන ස්ථානයේත්, දිනේෂ් චන්දිමාල් 27 වන ස්ථානයේත් රැදී සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!