මහරගම පොලිස් ස්ථානයේ සේවය කළ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. අද පෙරවරුවේ මහරගම...
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28) දිනයේ...
පසුගිය 26 වන දිනයේ පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
සිය දේශසීමා අතික්‍රමණය කළ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට ප්‍රහාර එල්ල කර බිම හෙලා එක් ඉන්දීය සෙබලෙක් සිය අත්අඩංගුවට ගත්...
කුමාරි අක්කේ සමාවෙයන්, අපි හැමෝම අහල තියෙනව කතාවක් කවුරු මොනදේ කිව්වත් උඹගෙ ගමන උඹ පලයං උඹට යන්න ඕන තැනටම පලයං කියලා. ඒකට...
අපේ රටේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පියකු වන දමිත් අසංක ගැන පසුගිය වසරේ මැද භාගයේදී පමණ බොහෝ දෙනා වෙනදාටත් වඩා කතාබහ කරන්නට පටන්...
ජනප්‍රිය ගායක චලක චමුපති රිය අනතුරක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව ඔහුව මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ....
වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පිය පදිවිය ලබා තිබෙනවා. මේ බව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඡායාරූපයක් තබමින් ඔහු පවසා තිබුණා. ළහිරු තිරිමාන්න,...
කාවින්ද්‍යා අධිකාරී ගැන පසුගිය කාලේ නිතරම වගේ කතා වුණා. මේ අපි කියන්න යන්නේ කාවින්ද්‍යාගේ කවුරුත් නොදන්න වෙනස්ම කතාවක් ගැනයි. අරුණ පුවත්පතට කාවින්ද්‍යා...
තණමල්විල මල් පීදෙන සුවඳත් සමඟ හැදුණු, වැඩුණු මේ තරුණයා ගංජාවලට ඇබ්බැහි වී ඇත්තේ පාසල් වියේදීමය. ගමේ පාසලේ හත වසර පන්තියේ ඉගෙන ගන්නා...
91 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඊයේ දින නිමාවට පත්වුණේ අති උත්කර්ෂවත් අන්දමින්. මෙහි ඇති රතු පලස මගින් ගමන් කිරීමට ඉන්දියාවේ සරාගී නිළි...
විරාජ් පෙරේරා කියන්නේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු මියුසික් වීඩියෝවල රඟපාමින් බොහෝ දෙනාගේ අවධානය හිමි කරගත්තා. දැන් ඔහු පුංචි තිරය...
කෑගල්ල දෙස බලා ගමන් කළ සුපිරි ලැම්බෝගිනි රථයක් කෑගල්ල පොලීසියේ රථ වාහන අංශය විසින් පරික්ෂා කර නීතිය ක්‍රියාත්මක කළ සිද්ධියක් අන්තර්ජාලය පුරාම...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.