Gossip

අවුරුදු 16ක පාසල් දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනය කරපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයා මෙන්න

පසුගිය 26 වන දිනයේ පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 16 හමාරක් වු දැරිය අපයෝජනයට ලක් කර ඇත්තේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නම් නැමැත්තකේ.

මොහු රත්තරං යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබන බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා අක්මීමන පොලීසියට භාර වීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද(28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!