Gossip

“අපිව හෑල්ලුවට ලක්කළා කුණු ගොඩවල් එකතු කරනවා කියලා.උදේට හොඳට ඇඳගෙන ආවට හවසට යන්නේ ජරාවාස වෙලා.” – Exclusive

මිනිස්සු ජීවත් වෙන්න නොයෙකුත් රැකියා කරනවා.
ඒ තමන්ගේ ජීවිත ගමන ගැටගහගන්න.
ඒ විදිහට නාරම්මල කඩහපොල පැත්තේ ගොඩක් දෙනෙක් කරන රැකියාවක් තමයි යකඩ, ප්ලාස්ටික්, පොල්කටු වගේ ඉවත දමන දේවල් එකතු කරන රැකියාව.
රටටත්, පරිසරයටත්, සමාජයටත් වටිනා සේවයක් සලසන මේ රැකියාව ගැන හොයලා බලන්න අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!