Gossip

“වෙලාවකට හිතෙනවා මේ රස්සාව මොකටද කියලා. මේක ගොඩක් දුක්බරයි.. මම මේකට අපහාස කරන්නේ නෑ” – Exclusive

සැප පුටුවල ඉඳගන රැකියා කරන අය වගේම ලොකු අවදානමක් අරගෙන ජීවිතේ ගෙනියන්න රැකියා කරන අයත් මේ සමාජයේ ඉන්නවා.
ඉතිං කවුරුත් කතා නොකරන ඒ විදිහේ රැකියාවක් ගැන ඔබට කියන්න අපි හිතුවා.
රා බීලා තියෙන අය හිටියත් රා ගැන දන්න අය හිටියත් රා මදින රස්සාව කොහොමද කරන්නේ කියන එක හුඟක් අය දැකලා නෑ වගේම දන්නෙත් නෑ.
පොල් ගස් උඩ නැගලා, එක ගහකින් අනිත් ගහට කඹයක් දිගේ ගිහින් ජීවිතේ ගැන ලොකු අවධානමක් අරගෙන ඔවුන් රා මදින රස්සාවේ නියැලෙන්නේ මේ විදිහට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!