ලොව පුරා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ඇණහිට තිබෙනවා.
තමන්ට ෆේස්බුක් ගිණුම්වලට පිවිසීමට නොහැකි බව රටවල් රැසක සමාජ මාධ්‍ය පරිශීලකයන් පැමිණිලි කර තිබෙනවා.
ඇමරිකාව, බ්‍රිතාන්‍ය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යුරෝපා රටවල් රැසක මෙම සමාජ ජාලය බිදවැටී ඇති බවයි වාර්තා වන්නේ.