Gossip

“නයිට් ක්ලබ් 6 ක් තියෙනවා.. අමල් සහ රයන් මගේ යාළුවෝ.. මධූෂ් ගැන මම දන්නේ නෑ.. මගේ ක්ලබ් කුඩු කළා” – කැරොකේ වසන්ත කරළියට ආ හැටි – Exclusive

ඩුබායිහිදී අත්අඩංගුවට ගත්තු රයන් සහ අමල්ගේ ළඟම මිතුරෙක් තමයි වසන්ත පෙරේරා කියන්නේ.
කැරොකේ වසන්ත යන නමින් ප්‍රසිද්ධ මොහු ගැන පසුගියදා හැමෝම වගේ කතා වුණා.
ඒ රයන් සහ අමල් සමග එකට සිටින වීඩියෝ සහ ඡායාරූප මුහුණුපොත පුරාම හුවමාරු වීම නිසා.
කොහොම වුණත් මේ යාළුවෝ දෙන්නට මොකද වුණේ..? ඇයි අමල් සහ රයන් විතරක් ඩුබායි ගියේ කියන ප්‍රශ්නවලට උත්තර අහන්න අපි කැරොකේ වසන්තව හොයාගෙන ගියා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!