Gossip

පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් ජනප්‍රිය නළු පුබුදුගෙන්, මාෂිට ලැබුණු වටිනාම තෑග්ග – Photos

ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන පසුගියදා ඔවුන්ගේ පළමුවන විවාහ සංවත්සරය සමරා තිබුණා.
මෙම සාදයට පවුලේ හිතවතුන් එක්ව සිටි අතර පුබුදුගෙන් මාෂිට ලස්සන දියමන්ති මුදුවක් තෑගි ලැබී තිබුණා.
ඒ විතරක් නෙවෙයි පුබුදු ඔහුගේ මුහුණුපොතේ will you marry me again baby යනුවෙන් සටහනක්ද තබා තිබුණේ මෙලෙසින්.

ඡායාරූප පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!