Gossip

පිටරටක වනාන්තර එළි කරන අයට දුන්න අපූරු දඬුවම් මෙන්න – එහෙත් අපේ රටේ වනාන්තර විනාශ කරන අය තවමත් නිදැල්ලේ

මේ දිනවල බොහෝ දෙනා අතර කතාවෙන මාතෘකාවක් තමයි විල්පත්තුව කියලා කියන්නේ.

අපේ රටේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානයක් විදියට තමයි විල්පත්තුව සැළකෙන්නේ.

කෙසේවෙතත් මේ වන විනාශය සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ මාධ්‍යයන් ඔස්සේ කතාබහට ලක්වුණත් මේ වන විනාශය නැවතුනේ නම් නෑ.

අදටත් මේ මොහොතෙත් මේ වන විනාශය සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දිගින් දිගටම කන්නලව් කළත් මෙයට විසඳුමක් නම් තවමත් හම්බුණෙත් නැහැ. එහෙම විසඳුමක් දෙන්න උත්සාහ කරන බවක්වත් පේනතෙක් මානයකවත් නෑ . ඔවුන් ඉන්නේ ඇස් කන් නැති අයවිදියට.

එහෙත් අපි ඔබට මේ කියන කතාව මීට වඩා වෙනස් කතාවක්. මේ කතාව අපිට හමුවුණේ සමාජජාල මාධ්‍යයන්වලින්.

ඒ තමයි පිටරටක වනාන්තර එලි කරන අයට දුන් දඬුවම් දැක්වෙන ඡායාරූප කිහිපයක්. බලන්නකෝ මේ රටවල්වල වනාන්තර විනාශ කරන අයට දෙන දඬුවම් මොනවාද කියලා?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!