ඉකුත්දා පැවැති ප්‍රංශයේ බැස්ටිල් දින සැමරුමේ ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. නරෙන්ද්‍ර මෝදිට ප්‍රංශයේදී ඉහළම ගෞරවය හිමිවිය. එමෙන්ම...
ප්‍රංශයේ ශාස්ත්‍රපති උපාධියක් හදාරන ඉන්දියානු සිසුන්ට ප්‍රංශයෙන් කදිම අවස්ථාවක් හිමිව තිබේ. ඒ ඔවුන්ගේ පශ්චාත් අධ්‍යයන වීසා බලපත්‍රය වසර 05 ක කාලයක් සඳහා...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේවනවිට ප්‍රංශයේ නිල සංචාරයක නිරත වී සිටියි. ඒ, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ගේ ආරාධනයකට අනුවයි. ප්‍රංශයේ ජාතික දිනය...
ඉන්දියාවේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය කාශ්මීරයේ ලැවෙන්ඩර් වගාව සම්බන්ධයෙන් ජනතාව සවිබල ගන්වමින් සිටියි. දකුණු පුල්වාමා දිස්ත්‍රික්කයේ ලැවෙන්ඩර් වගාවෙහි නිරත කම්කරුවන් වෙනුවෙන්...
කාශ්මීරයේ සංචාරක කර්මාන්තය මෙම වසරේ නව මාවතකට යොමුව තිබේ. ඒ, ජාත්‍යන්තරය තුළ ඉන්දියාවේ කාර්යයභාරය හේතුවෙන්. G20 සමුලුවේ මෙවර සභාපතිත්වය දරණ ඉන්දියාව ඊට...
ඉන්දියාවේ මදුරාසි හි පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනයට අනුබද්ධ ආයතනයක් ටැන්සානියාවේ සැන්සිබාර් දූපතේ ඉදිකිරීමට සැලසුම් සකස් වෙමින් පවතී. ඒ සඳහා දෙරට අතර ගිවිසුම්...
විශාලතම ඉන්දීය සංචාරයක සමුළුව මේදිනවල කොළඹදී පැවැත්වේ. ඊට සමගාමීව ඉන්දීය සංචාරකයින් 700 ක පමණ පිරිසක් මෙරටට පැමිණෙමින් සිටින බව ද ඉන්දීය මාධ්‍ය...
King Khan නැතිනම් බොලිවුඩයේ සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන්ට මේ වනවිට ලෝකයේම අවධානය හිමිව ඇත. ඒ, චිත්‍රපටයක් හේතුවෙන් නොවෙයි. චිත්‍රපටයක් රූගත කිරීමකදී...
ලෝක බිරියානි දිනයට සාපේක්ෂව ඉන්දියාවේ CITCO හෝටල් ජාලය විසින් බිරියානි උත්සවයක් සඳහා සත්කාරකත්වය සපයා තිබේ. ලෝක බිරියානි දිනය යෙදී තිබුණු ඉකුත් 02...
ඉන්දියානු සාරධර්ම මානව ගුණාංග බවට පත්වෙමින් ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි. ඒ අතරින් ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය වැදගත් බව...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුව තිබුණි. ඒ අතර කාගෙත් කතාබහට ලක්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපතිවරයාට සහ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමී උත්සවයට රටවල් 180 කට අධික සංඛ්‍යාවකට අයත් නියෝජිතයන් සහභාගී වීමට නියමිත බව...
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ගම්මාන වෙත සංචාරකයින් පැමිණීම වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. එමෙන්ම චිත්‍රපට රූ ගත කිරීම් සඳහා මෙන්ම...
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ත්‍යාග එවා ඇතැයි වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම ඍතුවේ බංග්ලාදේශය නෙළා ගත්...
ජාත්‍යන්තර යෝගා දිනය ජුනි මස 21 වනදාට යෙදී තිබේ. මෙවර එහි ජාත්‍යන්තර උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ අමේරිකාවේ නිව්යෝර්ක් නුවරදීයි. ඒ, ඉන්දීය...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.